Loading...

Government Bank Loan | Migrant workers |

. 52 Videos
Subscribe
22,548,145
2,729,347 views
95% 39,852 852

About :

විගමණික සේවකයින් සඳහා ලබා දෙන #අඩු #පොලී #ණය

විගමණික සේවකයින් හට මෙම රක්ෂණ යෝජනා ක්‍රමය නිර්මාණය වී ඇත්තේ ණය ලබා ගැනීමේදී ලියකියවිලි ලබා දීමට නොහැකි තත්වයක් පවතින බැවිණි. මෙම විශේෂ වැඩසටහන දියත් කර ඇත්තේ රාජ්‍ය බැංකු සමඟිණ.විගමණික සේවකයා විදේශ ගතව සිටින අවස්ථා වලදී ද විගමණික සේවකයා නම් කරන බලය පැවරූ ලද පුද්ගලයෙකුට ඔහු වෙනුවෙකන් මෙම ණය ලබා ගැනීමට ඉදිරිපත් විය හැක. පහත සඳහන් මූල්‍ය ආයතන මඟින් මෙම ණය පහසුකම් මෙම යෝජනා ක්‍රමය යටතේ ලබා දේ.

කාර්යාංශයේ ලියාපදිංචි විගමණික සේවකයින් සඳහා ආරම්භ කර ඇති ණය යෝජනා ක්‍රම

. නිවාස ණය ලබා දීම සිදු කරන්නේ
නිවාස ඉදිකිරීම සඳහා / නිවසක් මිළදී ගැනීම සඳහාඉඩමක් මිලදී ගැනීම සඳහා
නිවසක් අළුත්වැඩියා කිරීම සඳහා /නිවසක් කොටසක් එකතු කිරීම සඳහා.


3. අවශ්‍ය සුදුසුකම්
කාර්යාංශයේ අවුරුදු 03 ක් ඇතුළත ලියාපදිංචි වී තිබිය යුතුයි. ලංකාවට ආපසු පැමිණ මාස 03 ක් ඇතුලත ඉල්ලුම් කල යුතුයි.
අදාළ බැංකුවේ වසරක්වත් පැරණි අනේවාසික විදේශ විනිමය ගිණුමක් තිබිය යුතුය අතර මාස 06ක කාලයක් ඇ.ඩො.500 ක් තිබිය යුතුයි. ණය ලබා ගන්නා අවස්ථාවේ ඇ.ඩො. 250 ක ශේෂයක් තිබිය යුතුය.
සේවකයා වෙනුවට වෙනත් කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් බලයපැවරීමේ බලපත්‍රය (ඇටෝර්නි බලපත්‍රය) ඉදිරිපත් කළ යුතුය.
වයස අවුරුදු 55 ට අඩු විය යුතුය.
ඇපකරුවන් දෙදෙනෙකු අත්සන් කල යුතුය. (පෙර විගමණික ණය සඳහා පමණි)
ලංකාවේ ඕනෑම බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක විදේශයක සිට එවන මුදලින් රු.25,000/- අවම ගිණුම් ශේෂයක් මාස 06 ක් තිස්සේ පවත්වාගෙන යෑම. (විගමණික ශ්‍රමිකයා විදේශ ගතව සිටිය යුතු අතර රාජ්‍ය උකස් හා ආයෝජණ බැංකුවෙන් පමණක් මෙම රු.500,000/-ණය මුදලක් ලබා ගත හැක.)



Arranging Loan for Migrant Workers at Low Interest

The above schemes are designed for migrant worker community who are not in a position to produce documents in support of income. This is a special project launched by SLBFE in collaboration withstate banks. Even if you are not in Sri Lanka, you can nominate a person with a Power of Attorney, to receive the loan amount on behalf of you. The following bank provide loan facilities on this scheme. Government Bank Loan | Migrant workers |

Eligibility: 1) Should be Registered with the SLBFE.Migrant Worker should make the request within the period of the work 2).Migrant Worker should have a NRFC (Non Residence Foreign Currency) account at Relevant Bankand should have at least US$ 500 in his/her NRFC account-(The bank have the right to get any Security like Mortgage over property, Two personal guaranties(if requires) Government Bank Loan | Migrant workers |

comandos unturned single player

resetar e configurar roteador tp link

como jogar dragon block c

videos de roblox julia minegirl

hay day diamantes infinitos

tag on smart tv lg

impressora canon mg2910 luz piscando

como ganhar marreta bionica

atualizar galaxy core 2 para lollipop

como tirar o som do teclado do moto g

Tags :

ගමණික සේවකයින් සඳහා ලබා දෙන #අඩු #පොලී #ණය Lanka Sri Lanka Isuru Isuru ti Isuru isuru Ti Isurur titi Kuwait Lebanao Qatar Kuwaait Government Bank Loan | Migrant workers | NRFC account personal guaranties US$ 500 Ranjan Migrant Workers Arranging Loan for Migrant Workers at Low Interest loan app app

Google AdSense
728 x 90

Similar Videos:

50 Comments

    Popular Comments:

Farwin Hussain . 2020-02-10
Thora kiyanna wena mukuth nadda
121 2 . Reply
Priyanthi Hewage . 2020-02-05
ඔය කියන නය ගන්න මම ඇවිදපු හැටියට ගෙවෙනවනම් මගේ දනහිසගාවට කකුල් දෙක ගෙවිලා .මම දැන් මේවා බලන්නේ විනෝදෙට.
121 2 . Reply
අනෝමා විරසිංහ අනෝමා . 2020-01-26
අපි ඉල්ලුවේ නය නෝවේ විස්ලාමික වැටුපක් යකෝ
121 2 . Reply
Suderma Mali . 2020-01-22
පුළුවන්නම් මට ලංකා බැංකුවෙන් නිවාස නයක් ගන්න ක්‍රමයක් ණයක් ganna kramayak kiyannako මගේ ගිණුමක් තියෙනවා සාමාන්‍ය ගිණුමක් තියෙන්නේ
121 2 . Reply
සුනි sunithra . 2020-01-21
තවම ගත්ත කෙනෙක් නැහැ
121 2 . Reply
Sanuka Kithmina . 2020-01-20
Rata inna kenek N.R.F.C account ekak open karaganne kohomada .(saudhi Riyadh wala) karaganna vidiyak kiyanna
121 2 . Reply
Geetani Ok . 2020-01-20
Laksha deka hamaren kohomada gewal hadanne
121 2 . Reply
Samanthi Kumari . 2020-01-20
අපොයි බොරු කියන්න එපා මගේ අම්මත් ගිය සතියේ ගියා බැංකුවට ලිය කියවිලි නෑ කියලා ණය ගන්න පුලුවන් කියන කතාව බොරු බැංකුවෙන් ගොඩාක් ලිය කියවිලි ඉල්ලලා තව අපේ අත්සන එක්ක ලියුමක් ඔනි එජන්සියෙන් ලියුම් ඔනි මේ කියන කතා සේරම බොරු
121 2 . Reply
Samudra Bulathgama . 2020-01-20
When I request those details from Gov banks, but they said no facility like this. Is that lie ?
121 2 . Reply
Samantha Kumara . 2020-01-19
ඔය වීඩියෝ හොඳයි ඔයාලට මොකද youtube එකේ video එක එක මනස්ගාත දාලා ඔයාලා සල්ලි හම්බ කර ගන්නවා රට ඉන්න අපිට ඔය කිසි මගුලක් හම්බ වෙන්නේ නෑ ඔයිට හොඳ නැද්ද අවුරුදු දෙකක් හිටපු කෙනෙකුට ඩොලර් එක්දහස් හත්සිය පනහක deutifree බඩු ගන්න පුළුවන්ලු ඒ සල්ලි වලින් බාගයක් වත් අතට ගන්න පුලුවන් විදියක් හෙවුවා නම්
121 2 . Reply
Ranjith Panagodage . 2020-01-19
බොරු කියන්න එපා බන්....ලංකාවේ බැංකු වලින් ණය ගන්න නම් අපිට ණය ගන්න අවශ්‍ය නෑ කියල ඔප්පු කරන්න ඕනෙ..කතව පටන් ගන්න කොට කයිවාරු ගහලා මොකුත් ඕනෙ නෑ කියලා අන්තිමට කියනවා අරව ඕනෙ මේව ඕනෙ කියලා...ඔය එක රෙද්දක්වත් නැතුව බැංකුවට යන්නෙත් නැතිව ෆෝන් එකෙන් ෆීල් කරලා දවස් 2න් මම ලක්ෂ 15ක ණයක් ගත්තා කොරියාවෙ ..ණය වාරොක ගෙවන්නෙත් ෆෝන් එකෙන්...ලංකාවේ බැංකු කාරයන්න්ගෙ පුක ලෙවකෑවත් එහෙම දෙන්නෑ...
121 2 . Reply
Dilupa Patherana . 2020-01-18
බොරු. කියන්න. එපා.. මිනිස්සු ට.. මම. ඉන්නේ. රට. තමයි.. බයිලා ඕවා
121 2 . Reply
Anoma Damayanthi . 2020-01-18
Mata kiyannako kohonada meka karagane kiyala
121 2 . Reply
Rajesh Rajesh . 2020-01-18
අනේ බොරු කියන්න එපා අව්ව නැති හෙන ගහය් අපි ගෙයක් හදන්න ගියේ නැති බැංකුවක් නෑ ඔක්කොම ඉල්ලන්නේ අදායම් මොකද කියලා ඉඩමේ ඔප්පු තියලා ඉල්ලුවේ එටකොට අහනවා අදායම් මාර්ගය මොකක්ද කියලා උන් ඉතන්නෙ අපිට පිස්සු කියලා
121 2 . Reply
Sudukumari Sudukumari . 2020-01-18
Apata wena deyak gana kiyannako oya kiyana ewa na bank ekata giyama
121 2 . Reply
Pathirana Dayani . 2020-01-18
මමත් ඉන්නේ රට ලංකා බැංකුවෙන් ඉඩමක් ගන්න ලෝන් එකක් ඉල්ලුවා මටනම් හරියටම සති තුනෙන් පාස් වුණා ලියකියවිලි ටික හරියට තියෙනවා නං ගන්න ලේසි
121 2 . Reply
Swarna Thilini . 2020-01-17
රට විරුවන්ගේ අගය කිසිම රජයක් හරියාකාර තේරුම් අරගෙන කිසිම හරවත් වැඩපිළිවෙළක් කරලා නැහැ නමුත් බලන්න vishsrama වැටුප් දීමක් කොච්චර වටිනවාද
121 2 . Reply
kumari kumari saudi . 2020-01-17
ඇපෙට තියියන්න කිසිම දෙයක් නැති අයට මොකද කරන්නෙ එඅයට ණය දෙන්නෙ නැද්ද මම සවුදි
121 2 . Reply
Chandana Prasaad . 2020-01-17
අනේ හුකන්නෙ නැතුව ඉඳන් පකෝ, විදේශ ගත අයට උන් දෙනවා පකක්, කොහේද ගත්ත උන් ඉන්නේ...?
121 2 . Reply
SLMAN . 2020-01-16
මහත්මයා විහිලු වීඩියෝ නොකර ගෙදර වැඩක් බලාගන්න. ඔය ණය බයිලා විතරයි
121 2 . Reply
Udari Sureka . 2020-01-16
Ane me borudewal kiyanna epaa kisidu vidiyakin apita naya ganna baha dakunu palatheta pamanak eeka සම්මත karala thiyene
121 2 . Reply
Shan Perera . 2020-01-16
Wtf man this is f shit .not enough for even to pay my

..
121 2 . Reply
Nirosha Irangani . 2020-01-16
කියන්න පුලුවන් කාටත් නමුත් ඔය දේවල් වෙන්නේ නෑ
121 2 . Reply
sihinayaki sihinayaki . 2020-01-16
Api kohenda hoyanne doler 500. Ehenam api nayak gannawada. Mona rajaya swath wadak na.
121 2 . Reply
Upali Dasanayaka . 2020-01-16
උඹ ඉස්සරලම කමෙන්ට් ටික කියවලා ඉඳපන් දැන් ණය ගත්ත එකෙක් පුළුවන් නං ගෙනල්ලා පෙන්නපන් අපි නොගිය බැංකුවක් නැහැ පුද්ගලික ආයතන හැම එකටම ගියා කියන සුරංගනා කතා එතන නැහැ බොරු වීඩියෝ නොකර හොද දෙයක් කරපන් සුභ අනාගතයක්
121 2 . Reply
NIROSHA Gamage . 2020-01-16
මෝන බෝරැද ඵයී බෝරැ කීයන්නේ
121 2 . Reply
Meri Meri . 2020-01-16
👎👎👎👎
121 2 . Reply
Saman Wijesinghe . 2020-01-15
Apo diga wedi kathawa
121 2 . Reply
SMC Blogs . 2020-01-15
බොරැවක් අහුවෙන්න එපා
121 2 . Reply
Swarnalatha Swarna . 2020-01-15
Patta borune rksane gewnne natuwa apita lankawen pita wenna denne na
121 2 . Reply
Chandana Upul . 2020-01-15
Koheda denne
121 2 . Reply
Nisansala Sanjeewani . 2020-01-15
හැමතැනම කියනව ඒත් ගන්න ගියාම රට ඉන්න අපට කිසිම සහනයක් නෑ අඩුම ගානෙ ඔප්පුවක් බෑන්ක් ඩිටේල්ස් දීල වත් බෑ..
121 2 . Reply
Kanthe Sunetra . 2020-01-15
Mae katawa atta apitata gamae padinciyawat ganna ba
121 2 . Reply
Amila sandaruwan . 2020-01-15
Slbfe eke loan gena thiyana link eka dannakooo ayye......
121 2 . Reply
Madusanka Sameera . 2020-01-15
මේව කිවුවට ගන්න ගියාම ගන්න බෑ. දැන් දෙන්නෙත් නැහැල්ලු.
121 2 . Reply
Dimuthu Lakmal . 2020-01-14
🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
121 2 . Reply
Chandani Pamadu . 2020-01-14
Api rata awe lamai dala geyak had a gsnnai thibba naya gewannai aurudu ganak hitiyoth ETH e dewal thawama ehemamai and aththatama apitath nayak denawa nam ape Herne sasbakara Hanna puluwan e naya ape the PAYE haiya thiyenawa kale wada kara kamak hari karala me rate gaththu naya gewanna puluwan api hari asaranai api gana balanna
121 2 . Reply
aruna kumara . 2020-01-14
Nrfc nathnam
121 2 . Reply
chrish Fernandos . 2020-01-14
Ane paleyan yanna
Rata inna hama ekatama NRFC ginum na.
121 2 . Reply
Upeksha Mawalage . 2020-01-14
මුං ඔක්කොම රගපානවා
121 2 . Reply
Thushi Hansi . 2020-01-14
අනේ තොපේ බොරැ යකෝ.අහිසක මිනිස්සු රවට්ටනවා විතරයි.ලංකාවේ ඉන්න උබලා වගේ බොරැ කාරයෝ බංග වේවා.
121 2 . Reply
Mahendra Kumara . 2020-01-14
හැමදාමත් කිව්වේත් බොරැ කරේත් බොරැ කවමදාවත් රට ඉන්න අපිට යහපතක්නම් කිසිම රජයකින් කරලා නැහැ හැමදාම චන්දේ ලංවෙනකොටනම් අරවා දෙනවා මේවා දෙනවා කියල අපිව රවටනවා ඒහෙත් මේවෙනකම් කිසිම රජයකින් රට ඉන්න අපිට කිසිම සහනක් කරල නැහැ?? ණයක් ගන්න බැංකුවකට ගියාමත් උන් අපිට කියන්න දේවල් කියල වැඩක් නැහැ ඔබලත් අපිව බොරැවට රවට්ටන්නේ නැතිව හිටපල්ලා බොරැ කාරයෝ ???
121 2 . Reply
Aruna shantha . 2020-01-14
ඕවා හන්ගලැ ගහන වැඩ වීදේෂ කාර්යන්සය කියන්නේ හොර ගුහවක්නේ යකෝ %9 පොලියට ගන්න බැන්කු ඕනද පොලියට ගන්නවනේ ඊට වඩා හොදයි මිනිසුසු සුරන් කන තවත් ගේමක්
121 2 . Reply
elizabeth Q8 . 2020-01-14
Apata ණය මුදලක් namai ona wsrama වැටුපක්
121 2 . Reply
SL parasthu. . 2020-01-14
ආයේ ගේනාවද ලනුවක්?
121 2 . Reply
King Khan . 2020-01-13
තනිකරම වංචා බොරුවට මේවා දාන්නෙපා.කෝ දැන් අවු,5,6 හිටපු අයට පැන්ශන් එකක් දෙනෝ කිව්වා දුන්නද.නිකම් හිත් රවට්ටන්නෙපා
121 2 . Reply
Shs Ud . 2020-01-13
Ane hoyala neluwa ehama nelu
121 2 . Reply
isara sampath . 2020-01-13
මට දැනගන්න ඕනේ හරියටම බදු නැතුව වාහනයක් ගන්න පුලුවන්ද ලංකාවෙන්
121 2 . Reply
Rushan Malinga . 2020-01-13
NSB එකෙන් රට ඉන්නවා නම් ණයක් ගන්න පුලුවන් උපරිම ලක්ෂ 30ක්
121 2 . Reply
nimesh udayakumara . 2020-01-12
අනේ මගුල තමයි ඔය කියන ලේසියෙන් ගන්න බෑ අනිත් එක ඔය කියන එක ලේසිත් නෑ නය ගන්න n.r.f.c ගිනුමක් මාස 6ක් තියෙන්න ඕනේ 😂😂😂😂😂😂 නය එපා...
121 2 . Reply
Gold restricted to Sri Lanka
15:19
2,729,347 views
55%
Pension | Sri Lankan | 2020 Budget
15:19
Foreign Exchange High rate
15:19
2,729,347 views
55%
Personal Loan | NSB Bank | 3 Million
15:19
Lotus Loan - Internet Loan
15:19
2,729,347 views
55%
Google AdSense
336 x 280